Categories

Holiday Notice: Closed from 13th-18th April for New Year. Reopens Monday, 20th April. Online Orders: Place orders & Pay before 8th April (2:00 PM) to receive before 11th April. Orders placed after this may be delivered after 20th April. Shop Hours: Open until 11th April, 5:00 PM
නිවේදනය: අලුත් අවුරුද්ද සඳහා අප්‍රේල් 13 සිට 18 දක්වා වසා ඇත. අප්‍රේල් 20 වන සඳුදා නැවත විවෘත වේ. ඇණවුම්: අප්‍රේල් 11 වන දිනට පෙර ලැබීමට අප්‍රේල් 8 වන දිනට පෙර (ප.ව. 2:00) ඇණවුම් කර මුදල් ගෙවන්න. ඉන් පසු ලබා දෙන ඇණවුම් අප්‍රේල් 20 වන දිනට පසුව කුරියර් සේවාවට ලබාදේ. පැමිණ මිලදීගැනීමට: වෙළදසල අප්‍රේල් 11 වන දින සවස 5:00 දක්වා විවෘතයි.

Calcium Carbonate (Fine Chalk Powder)

Brand : Crystal Rock

(No reviews yet) Write a Review
‎Rs250.00 - ‎Rs480.00
SKU:
CH18

Malaysian Calcium Carbonate for in Sri Lanka

කැල්සියම් කාබනේට් (වයිට්න්/කැල්සයිට්) අතිශයින් ඉහළ සුදු පැහැයක්, ඇති එය බහුලව ප්ලාස්ටික්, තීන්ත, පොලිමර්, සබන් සහ ඩිටර්ජන්ට් ඇතුළු යෙදුම් ගණනාවක බහුලව භාවිතා වේ. කැල්සයිට් කුඩු සබන් සහ ඩිටර්ජන්ට් වල සංශුද්ධතාවය සහ සුදු පැහැය වැඩි කරන බව දන්නා කරුණකි.

Calcium Carbonate in natural form with extremely high whiteness, purity and free-flowing in nature. The properties of Calcium Carbonate  (calcite) make it one of the most widely used minerals. Calcite powder is vastly used in a number of applications including in plastics, paints, polymers, soaps & detergents, etc. Calcite Powder is known to increase the purity & whiteness in the soap & detergent.

TECHNICAL DETAILS:

  • Chemical Compound: CaCO₃
  • Particle size: 400 Mesh
  • Type: Fine Powder
  • Colour: White
  • Purity: 98.5%

USES OF Calcium Carbonate: Calcium carbonate is pure calcium carbonate (CaCO3). It is widely used in petroleum and other industries as an ingredient in paper, plastic, soap, rubber, paint, detergents, cosmetics, fertilizer, synthetic food for cattle.

PLEASE NOTE: LABORATORY AND INDUSTRIAL USE, NOT FOR FOOD.

WHAT DO YOU GET: 500G OR 1KG Pack