Categories

Holiday Notice: Online orders will be paused until 18th April. Deliveries will resume from 20th April. Our shop will be closed from 11th to 18th April and will reopen on Monday, 20th April.
මාර්ගගත ඇණවුම් අප්‍රේල් 18 වන දින දක්වා අත්හිටුවා ඇත. බෙදාහැරීම් අප්‍රේල් 20 වන දින සිට නැවත ආරම්භ වේ. අපගේ වෙළඳසැල අප්‍රේල් 11 සිට 18 දක්වා වසා ඇති අතර අප්‍රේල් 20 වන සඳුදා නැවත විවෘත වේ.
බෙදා හැරීමේ ප්‍රමාද: ඉන්ධන හිඟය සහ කුරියර් සේවා ගැටළු හේතුවෙන් බෙදා හැරීම් ප්‍රමාද වි ඇති බව කරුණාවෙන් සලකන්න.

Wooden Frames, Shallow (Thickness 1.5cm)

(No reviews yet) Write a Review
‎Rs320.00 - ‎Rs690.00
SKU:
DS06

Due to the fragile nature wooden frames, this product is available for in-store purchase only.

White-backgrounded wooden frames for resin art, ideal for pouring techniques.

Important Notice: These wooden frames are locally crafted and feature an unfinished raw wood surface. Please note that the size of each frame may vary slightly, and they may contain minor defects, surface imperfections, or slight shape variations. Please inspect the frames before you making the purchase.

වැදගත්: මෙම ලී රාමු දේශීයව නිර්මාණය කර ඇති අතර නිම නොකළ අමු දැව මතුපිටක් ඇත. එක් එක් රාමුවේ ප්‍රමාණය සුළු වශයෙන් වෙනස් විය හැකි අතර, ඒවායේ සුළු දෝෂ, පෘෂ්ඨීය දෝෂ හෝ සුළු හැඩයේ වෙනස්කම් විය හැකි බව කරුණාවෙන් සලකන්න. මිලදී ගැනීමට පෙර රාමු පරීක්ෂා කිරීමට අපගේ වෙළඳසැලට පැමිණෙන ලෙස කාරුණිකව දන්වා සිටී.