Categories

How to Order

Online ඇණවුම් කුරියර් | Online Pick-Up/ඇණවුම් පැමිණ ලබාගැනීම | Payment/ගෙවීම | Delivery/බෙදා හැරීම | Return & Refund Policy | Terms & Conditions

මිලදී ගන්නේ කෙසේද, ඇණවුම් කිරීම - පියවරෙන් පියවර

Online Order Delivery / Online ඇණවුම් කුරියර්

ඔබ අපගේ artncraft.lk වෙබ් අඩවියේ ඇති භාණ්ඩ මිලදී ගැනීමේදී දුෂ්කරතා හෝ ගැටළු තිබේ නම් පහත දැක්වෙන ආකාරයට ඇණවුම් කීරීමට උපදෙස් අනුගමනය කරන්න.

පියවර 1

1. ඔබට අවශ්ය භාණ්ඩය සොයා ගන්නේ කෙසේද?
ඉහළ දකුණු කෙළවරේ සපයා ඇති සෙවුම් කොටුව (search box) භාවිතයෙන් නිෂ්පාදනයේ නම හෝ වර්ගය සොයන්න.

search-box.jpg

නැතිනම් 

2. නිෂ්පාදන කාණ්ඩ වර්ගය (Product Category) භාවිතා කරමින් නිෂ්පාදන සොයන්න.

product-cat.jpg

2. ඔබට අවශ්‍ය නිෂ්පාදනය මත ක්ලික් කරන්න.

select-product.jpg

පියවර 2

ඔබට අවශ්ය භාණ්ඩය CART එකට එකතු කරගනේ කොහොමද?

untitled-1.jpgchoose-color.jpg

cart-pop-up.jpg

1. නිෂ්පාදනය අනුව වර්ගය, ප්රමාණය හෝ වර්ණය තෝරන්න. ඇතැම් භාණ්ඩ සදහා වර්ණ, වර්ග තෝරාගැනීමක් නැත.
2. අවශ්‍ය කරන භාණ්ඩය (වර්ගය හෝ වර්ණය තෝරාගැනීමෙන් පසුව) ADD TO CART ක්ලික් කර, කාර්ට් (CART) එකට එකතු කරන්න.
3. තවත් භාණ්ඩ අවශ්‍ය නම්, මතුවන රාමුවෙහි "CONTINUE  SHOPPING" ක්ලික් කර, 1 වෙනි සහ 2වෙනි පියවර නැවත අනුගමනය කරන්න.
3. අවශ්‍ය සියලු භාණ්ඩ CART එකට එකතු කලපසු, ඉහළ දකුණු කෙළවරේ ඇති "SHOPPING  CART" නිරූපකය ක්ලික් කරන්න.
4. ජංගම දුරකථනයකින් නම් "SHOPPING  CART" නිරූපකය ක්ලික් කල විට "YOUR CART" පිටුවට ඔබව රැගෙන යයි.
හෝ
පරිගණකකින් නම් "SHOPPING  CART" නිරූපකය ක්ලික් කර "VIEW CART" ක්ලික් කරන්න, එවිට "YOUR CART" පිටුවට ඔබව රැගෙන යයි.
5. "YOUR CART" පිටුවෙන් ඔබ CART එකට එකතු කරගත් භාණ්ඩ ලැයිස්තුව පරීක්ෂා කරගත හැකිය. අවශ්‍ය නැති භාණ්ඩ CART එකෙන් ඉවත් කිරීමට, භාණ්ඩයේ මිල ඉදිරිපස ඇති කතිරය ක්ලික් කරන්න.

shopping-cart.jpg

check-out.jpg

පියවර 3

 කුරියර් ගාස්තු
 Weight KG(බර කි.ග්‍රෑ)   Courier Fee on Weight (බර මත කුරියර් ගාස්තු) 
 0-1KG  Rs490.00
 1-2KG  Rs640.00
 2-3KG  Rs790.00
 3-4KG  Rs940.00
 4-5KG  Rs1,250.00
 5-6KG  Rs1,380.00
 6-7KG  Rs1,550.00
 7-8KG  Rs1,650.00
 8-9KG  Rs1,860.00
 9-10KG  Rs1,980.00
 10-11KG  Rs2,190.00
 11-12K  Rs2,390.00
 12-14KG  Rs2,620.00
 14-16KG  Rs2,890.00
 16-18KG  Rs3,090.00
 18-20KG  Rs3,290.00
 20-22KG  Rs3,590.00
 22-24KG  Rs3,890.00
 24-26KG  Rs3,990.00
 26-28KG  Rs4,390.00
 28-30KG  Rs4,690.00
 30-32KG  Rs4,990.00
 32-34KG  Rs5,190.00
 34-36KG  Rs5,390.00
 36-38KG  Rs5,590.00
 38-40KG  Rs5,890.00
 40-45KG  Rs6,290.00
 45-50KG  Rs6,890.00

ඔබේ ඇණවුම සම්පූර්ණ කරන්නේ කෙසේද?
1. "YOUR CART" පිටුවේ "CHECK OUT" ක්ලික් කරන්න.
2. "COUPON  CODE" රාමුව හිස්ව තබන්න.
3. Email රාමුව තුල ඔබගේ email (විද්යුත් තැපෑල්) ලිපිනය ඇතුලත් කරන්න, පසුව "CONTINUE" ක්ලික් කරන්න.
4. SHIPPING ADDRESS යටතේ, ඔබගේ නම (මුල් නම සහ වාසගම), ජංගම දුරකථන අංකය, ලිපිනය, නගරය, තැපැල් කේතය (POST CODE) ඇතුලත් කරන්න.  තැපැල් කේතය (POST CODE)  ඔබ නොදන්නේ නම්, 00 ඇතුලත් කරන.
5. ලිපිනය ඇතුලත් කල පසුව "SHIPPING METHOD" රාමුව පෙන්වයි.
5.1. ඔබේ ඇණවුම පැමිණ මුදල් ගෙවා රැගෙන යාහැකි නම් "PICKUP IN STORE" තෝරාගන්න.
5.2. ඔබට ඔබේ ඇණවුම කුරියර් මාර්ගයෙන් ඔබේ ලිපිනයට එවීමට අවශ්‍ය නම් "COURIER" තෝරාගන්න.
5.3. "CONTINUE" ක්ලික් කරන්න.
checkout-pick-up-or-courier.jpg

6. ඔබ "PICKUP IN STORE" තෝරාගත්නම්,  මෙම ක්‍රමය ඔබගේ ඇණවුමෙන් පසු ඔබට ඔබගේ ඇණවුම ඊලග වැඩ කරන දිනයේ ලබා ගත හැක.
6.1. ඔබ පැමිණ මුදල් ගෙවා ඇණවුම ලබාගැනීමට "Pay in Store" තෝරා, "PLACE ORDER" ක්ලික් කර ඇණවුම සම්පූර්ණ ක‍රන්න.
6.2. ඔබට පැමිණීමට පෙර, බැංකු තැන්පතු මගින් මුදල් ගෙවීමට අවශ්‍ය නම් "BANK DEPOSIT" තෝරා, "PLACE ORDER" ක්ලික් කර ඇණවුම සම්පූර්ණ ක‍රන්න, මෙහිදී ඔබට ඇණවුම් අංකය (ORDER NUMBER) සපයනු ඇත.
7. ඔබේ ඇණවුම කුරියර් මාර්ගයෙන් ඔබේ ලිපිනය එවීමට "COURIER" තෝරාගත්නම්, "CONTINUE" ක්ලික් කිරීමෙන් පසුව, "BANK DEPOSIT" තෝරා, "PLACE ORDER" ක්ලික් කර ඇණවුම සම්පූර්ණ ක‍රන්න, මෙහිදී ඔබට ඇණවුම් අංකය (ORDER NUMBER) සපයනු ඇත.

payment-method-ss.jpg

8. බැංකු තැන්පතු "BANK DEPOSIT" තොර ගැනීමෙන් පසු, ඔබගේ email ලිපිනයට බැංකු තැන්පතු සදහා බැංකු තොරතුරු ලැබෙනු ඇත. ඔයාගේ දැනගැනීම සඳහා බැංකු තොරතුරු පහත සඳහන් කර ඇත.

8.1. ඔබගේ ඇණවුමේ මුලු මුදල, බැංකු තැන්පතු කර, ගනුදෙනු පිටපතේ ඡායාරූපයක් ඇණවුම් අංකය සමග 076 977 5603 WhatsApp කරන. පැය 24 ක් ඇතුලත ඔබගේ ගෙවීම තහවුරු කර, අප කුරියර් ආයතනයට ඔබගේ ඇණවුම බාරදේ, ඔබට පාර්සලය ලැබීමට දවස් 2-4 අතර කාලයක් යා හැක.

 

Online Pick-Up/ඇණවුම් පැමිණ ලබාගැනීම >